බබා ලැබිලා කවදා ඉඳන් බඩ අඩු කරන්න ව්යායාම කරන්නද?
When after delivery can you exercise to reduce the tummy?
Baba labeemen pasu.udaraya adu kara ganeemata exsercice kala uthu wanne. Daruwa labee kopaman kalayakata pasuda?
Kumana exsercice ea sadaha kireema sudusuda? Dinakata kopaman welawak exserci es kala uthuda? Docter. Thank you
දරු ප්රසූතියෙන් සති 6කට පසුව ව්යායාම ආරම්භ කල හැකියි. උදරයේ මාංශ පේෂී ශක්තිමත් කරන ව්යායාම වලට අමතරව ශරීරයේ මේද දහනය කිරීමට ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ව්යායාම කිරීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්යද?Is it normal to have no period 5 months after delivery?
ප්රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?