Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Docter January 01 mai husband atare unprotected sexcual intercourse ekak tibuna.mata iye (3) re 2.00 witara wenakam ninda giye ne.nidimatak awema ne. Pregnant wimak nisa ehema wenna puluwanda?natnan mata wena ledakda.mama dawal nida gattet ne.mata kiyaganna bari taram agata amaruwak tibuna.ehema wenna puluwanda preganat wela nam.mama beheth ganna onada

අසන ලද්දේ: Sa*** · වයස 28 · 450 views

පිළිතුර

මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි කියන්න බැහැ. සැකයක් ඇති නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.