Skip to main content
ප්‍රශ්නය

IUI අසාර්ථක වුණාම ඊළඟ එක ඊළඟ මාසේම කරන්න ඕනද?

Must the next IUI be done in the very next month?

Doctor, mama giya maase IUI ekak kara.eth sarthaka une ne.eelaga IUI eka thawa maasa 4kata passe karata kamak nadda?aniwaryayen eka laga maasa wala karanna onada?

අසන ලද්දේ: La*** · වයස 28

නැහැ. ඔබට පහසු පරිදි නැවත උත්සාහ කල හැකියි.