සීනි නැති කෙනෙකුට මෙට්ෆෝමින් දෙන්නේ ඇයි?
Why is metformin given when there is no diabetes?
Dr.Mata pcod tiyanava ekanisha metformin 500mg dunna.ment adila 2nd day Ithaca clomiphene bonna givva.mage 1&2nd baby 2months eka abortion unaa,3rd baby 5month eka water bag damage vela eliyata avaa,eke Ithala ments ariyata Aden neha .Mama mehe baba thunthenatama mokoth treatment nethuvai itiye.thantamai metformin ganna.mata suger neha why dr mata metformin 500mg dunneh?
PCOD තත්වයට ප්‍රතිකාරයක් ලෙස සමහරවිට මෙම ඖෂධය නිර්දේශ කරනව. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්‍රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?