ප්‍රශ්නය
Dr. Mn avivahake . Pitipassen patiyak vitharak thiyana g-string panties dinapatha rakiyawata yaddi Denim kalisam adina nisa awa adina 1 sudusuda? Yoni thol kalu wenne rogayak nisa? Yoni pradeshaye roma ewath kireemata sudusu kramaya kumakda?
පිළිතුර
ඔබට පහසු ආකාරයක යට ඇඳුමක් ඇදීම ගැටළුවක් වෙන්නේ නැහැ. යෝනි මාර්ගය අවට ප්‍රදේශය කළු පැහැ වීම රෝග තත්වයක් නොවෙයි. රෝම ඉවත් කිරීම අවශ්‍යනම් ඔබට පහසු ඕනෑම ක්‍රමයක් භාවිතා කල හැකියි.