ටෙස්ට් පොසිටිව් වෙලා ලේ ගියොත් ගබ්සාවක්ද?
Positive test then a heavy period — was it a miscarriage?
doctor.mn day 43 menses haduna.menses walin issalle mage urin test eka positive una.eta passe Mulin dawas 11/2 wage brown patata poddak giya pasuwa mata konda kekkumath ekka loku bada kekkumak hadile loku sudu pata kellak giya.pasuwa generally widiyata giya.sir me gab aragenada.mata kawadawathma menses pahu wela ne.day 30 wenawe.thanx sir
මුත්‍රා පරීක්ෂණය පොසිටිව් නම් මෙය ගබ්සාවක් විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?
මියගිය කලලයක් බෙහෙත් වලින් ඉවත් කළාම ආයෙත් ගැබ් ගන්නේ කවදාද?After medicines to clear a lost pregnancy, when can I conceive?