VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Mama 21 weeks pregnant. Mage heart rate eka 106, eya samanyaida?
හෘද ස්පන්දන වේගය මොහොතින් මොහොත වෙනස් වෙනව. මෙය මනින අවස්තාවේ අඩු වුවත් නැවත වැඩි විය හැකියි. ඒ නිසා මේ ගැන කලබල විය යුතු නැහැ.
Doctor GDM kiyanne mokakda? Ecosprin behetha deveni daruvaku bihi kirimata sitina vita daruwa labena thuru bimata niyamitha karanne kumak nisada?
ගර්භණී සමයේ ඇතිවෙන දියවැඩියාව මේ ලෙස හඳුන්වනව.ගර්භණී කාලයේ අධික රුධිර පීඩනය ඇතිවීමට හෝ බබාගේ වර්ධනය අඩුවීමට අවදානමක් ඇති මව්වරුන්ට එය වලක්වා ගැනීම සඳහා මෙම ඖෂධය නිර්දේශ කරනව.
වෛද්යතුමනී,නියමිත දිනට නොවී මෙන්සන්ස් හැදීම පරක්කු කිරීමට බොන බෙහෙතේ නම කුමක්ද ?ඉක්මනින් පිලිතුරක් ලබා දෙන්න.
මේ සඳහා හෝමෝන පෙති වර්ගයක් භාවිතා කල හැකියි. වෛද්ය උපදෙස් මත පමණක් ඖෂධ ලබා ගන්න.
Dr metroformin 500mg tablet eka denne mokatada?
මෙය බොහෝවිට ලබා දෙන්නේ දියවැඩියා රෝගය සඳහා. සමහරවිට pcos තත්වයට ඇති කාන්තාවන්ට මෙම ඖෂධය නිර්දේශ කරනව.
Sir mata dan masa 8 .baba wadipura hadillalu.kalin duwa 4.5kg . normal diliver eka amaru una.dan duwata 7 .me baba sisor weida .suger 95 BMI 29.
සමහරවිට සිසේරියන් සැත්කමක් අවශ්ය විය හැකියි. ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
Doctor mata me mase mensas date 12. Namuth January 1st edala mata mensas wenna wage bade kekkumak tiyenawa. Eth thama mensas une ne. Daruwek Bala poroththuwen inne. Ehema wenne ai
මෙයට විවිධ හේතු බලපාන්න පුළුවන්. පරීක්ෂාවකින් තොරව හරියටම හේතුවක් පැවසීම අපහසුයි.
doctor postinar 2 tablat eka sarthakaida attatama?
මෙය 70%ක් පමණ සාර්ථකයි.
Dr.geb geb genimakata kalin vitamin pethi bona eke wedagathkama mokakda.pilisida genimakata kalin bimada wadath sudusu
ෆෝලික් ඇසිඩ් පෙති පමණක් ලබා ගැනීම ප්රමාණවත්. දරුවාගේ මොලය සහ සුසුම්නාව ආශ්රිත අසාමාන්ය තාවයන් ඇතිවීම මේ මගින් වලක්වා ගන්න පුළුවන්.