Skip to main content
ප්‍රශ්නය

බබා ලොකු නම් සීසර් එකක් කරන්න වෙයිද?

Will a big baby mean a caesarean is needed?

Sir mata dan masa 8 .baba wadipura hadillalu.kalin duwa 4.5kg . normal diliver eka amaru una.dan duwata 7 .me baba sisor weida .suger 95 BMI 29.

අසන ලද්දේ: Sa*** · වයස 29

සමහරවිට සිසේරියන් සැත්කමක් අවශ්‍ය විය හැකියි. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.