Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor GDM kiyanne mokakda? Ecosprin behetha deveni daruvaku bihi kirimata sitina vita daruwa labena thuru bimata niyamitha karanne kumak nisada?

අසන ලද්දේ: Di*** · වයස -31 · 403 views

පිළිතුර

ගර්භණී සමයේ ඇතිවෙන දියවැඩියාව මේ ලෙස හඳුන්වනව.

ගර්භණී කාලයේ අධික රුධිර පීඩනය ඇතිවීමට හෝ බබාගේ වර්ධනය අඩුවීමට අවදානමක් ඇති මව්වරුන්ට එය වලක්වා ගැනීම සඳහා මෙම ඖෂධය නිර්දේශ කරනව.