Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීමේ කැක්කුම තිබුණත් ඔසප් නොවෙන්නේ ඇයි?

Why is there period pain but no period?

Doctor mata me mase mensas date 12. Namuth January 1st edala mata mensas wenna wage bade kekkumak tiyenawa. Eth thama mensas une ne. Daruwek Bala poroththuwen inne. Ehema wenne ai

අසන ලද්දේ: Ch*** · වයස 28

මෙයට විවිධ හේතු බලපාන්න පුළුවන්. පරීක්ෂාවකින් තොරව හරියටම හේතුවක් පැවසීම අපහසුයි.