ගැබ් ගන්න කලින් විටමින් ගැනීමේ වැදගත්කම මොකක්ද?
Why is it important to take vitamins before conceiving?
Dr.geb geb genimakata kalin vitamin pethi bona eke wedagathkama mokakda.pilisida genimakata kalin bimada wadath sudusu
ෆෝලික් ඇසිඩ් පෙති පමණක් ලබා ගැනීම ප්රමාණවත්. දරුවාගේ මොලය සහ සුසුම්නාව ආශ්රිත අසාමාන්ය තාවයන් ඇතිවීම මේ මගින් වලක්වා ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?