Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ හෘද ස්පන්දනය 106ක් නම් සාමාන්‍යද?

Is a heart rate of 106 normal during pregnancy?

Mama 21 weeks pregnant. Mage heart rate eka 106, eya samanyaida?

අසන ලද්දේ: Ra*** · වයස 28

හෘද ස්පන්දන වේගය මොහොතින් මොහොත වෙනස් වෙනව. මෙය මනින අවස්තාවේ අඩු වුවත් නැවත වැඩි විය හැකියි. ඒ නිසා මේ ගැන කලබල විය යුතු නැහැ.