VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
dr.mata vog docter DUINUM 50mg tablaet bonna dunna me tablet 1 mokada wenne.
මෙය ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මේරීම උත්තේජනය කරන ඖෂධයක්. වෛද්ය වරයාගේ උපදෙස් අනුව පමණක් භාවිතා කරන්න.
Dr. Mata aboshan ekk una dan masaykta withra kalin. Pergnent wela masa 2kin. Dr. Mage bada 2parak wash kala hospitle ekedi. Palweni sare wash krla thwa products ethuru wela kiyla.…
ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. පරීක්ෂා කිරීමෙන් තොර මේ ගැන උපදෙස් ලබා දීම අපහසුයි.
Docter .. man pregnant wela denata 19 weeks wenawa.. mn husband ekka ekata hitiyama mata godak well yanakal mage yoni margaye bara gathiyak ha kekkumak enawa. Mn lingikawa ekveema…
ඉන් දරුවාට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඔබට අපහසුවක් නැති නම් පමණක් ලිංගික එක්වීම සිදු කරන්න
වෛද්යතුමනි මාගේ වයස 32 යි.මා විවාහ වී වසර හතරක් උවත් තවමත් දරු සුරතල් බැලීමට හැකියාවක් ලැබී නැත.මා වෛද්යවරුන් තිදෙනෙක් වෙත ප්රතිකාර සඳහා ගිය අතර ලැපරෝස්කොපි සැත්කමක්ද සිදු කොට ඇ…
ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මේරීම උත්තේජනය කරන ඖෂධ ලබා ගැනීම මගින් ඔබට සාර්ථක ප්රතිඵල ලැබිය හැකියි. සමහරවිට මේ සඳහා නික්ෂේපන ඖෂධ අවශ්ය වේවි.
Mn marry karala awruday maasa 9 k wenawa tama lamay na, husband ge report eke waradak nalu. Mage warada mokak da keyala dane na. Privet hospital ekakata geyoth hetuwa dana ganna pu…
සමහරවිට කිසිම හේතුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්රමාද වෙන අවස්ථා තිබෙනව. මේ සඳහා පරීක්ෂණ කර බැලීමේ හැකියාව තිබෙනව.
docter......, man wadiviyata path wuna kalaye sitama osap veema bohoma akramawath, maasa 7- 8k una awastha thibuna. danatath a thathwaya esemai. man me gana boho awastha wala docte…
මාස තුනකට වඩා ඔසප්වීම ප්රමාද වෙන විට ඊට ප්රතිකාර ලබා ගැනීමට වඩාත් සුදුසුයි.
marry karala aurudu 3i doctor.thama babek na.aduma tharame daru pilisida genimakwath une na.doctor daru been ja nipadawanna beheth dunna.bila dn maasayak.ath me maseth period hadun…
ඔබට තවදුරටත් ප්රතිකාර සහ පරීක්ෂණ අවශ්ය විය හැකියි. වෛද්ය උපදෙස් අනුව කටයුතු කරන්න.
doctor gab ganimaka palamu dina kihipaye lakshana monawada
කිසිම රෝග ලක්ෂණයකින් ගැබ් ගෙන ඇතිදැය සැක කරන්න බැහැ. නියමිත දිනට ඔසප්වීම සිදු නොවේ නම් මුත්රා පරීක්ෂා කර බලන්න.