ප්‍රශ්නය
Docter .. man pregnant wela denata 19 weeks wenawa.. mn husband ekka ekata hitiyama mata godak well yanakal mage yoni margaye bara gathiyak ha kekkumak enawa. Mn lingikawa ekveema hoda nedda.. meya mage daruwata balapanawada?
පිළිතුර
ඉන් දරුවාට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඔබට අපහසුවක් නැති නම් පමණක් ලිංගික එක්වීම සිදු කරන්න