ඩිම්බ හදන බෙහෙත් ගත්තත් ගැබ් නොගත්තොත් කුමක් කරන්නද?
No pregnancy even after ovulation medicine — what to do?
marry karala aurudu 3i doctor.thama babek na.aduma tharame daru pilisida genimakwath une na.doctor daru been ja nipadawanna beheth dunna.bila dn maasayak.ath me maseth period haduna.mokada akata karanne doctor
ඔබට තවදුරටත් ප්‍රතිකාර සහ පරීක්ෂණ අවශ්‍ය විය හැකියි. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
මාස දෙකක් තියෙන යටි බඩේ වේදනාව ගැබ් ගන්න බලපානවද?Can lower-belly pain lasting two months affect getting pregnant?
ඩිම්බ මෝරන්නේ නැත්නම් නල දරු ප්‍රතිකාරය කරන්න ඕනද?Is IVF needed if my eggs are not maturing?
ඩිම්බ මෝරන එන්නතෙන් පස්සේ බඩ රිදීම සාමාන්‍යද?Is belly pain normal after the ovulation injection?