වොෂ් දෙපාරක් කළාට පස්සෙත් වරින් වර ලේ යන්නේ ඇයි?
Why does bleeding continue after two D&Cs for a miscarriage?
Dr. Mata aboshan ekk una dan masaykta withra kalin. Pergnent wela masa 2kin. Dr. Mage bada 2parak wash kala hospitle ekedi. Palweni sare wash krla thwa products ethuru wela kiyla. Dr mata thwama warin wara bleed wenwa. Doctor lgta giyma antibiotics dunna. Eth thwama warin wara bleed wenwa. Mata pilithurk labadenna docter mata meka manasika wadayk docter
ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. පරීක්ෂා කිරීමෙන් තොර මේ ගැන උපදෙස් ලබා දීම අපහසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගබ්සාවකින් පසු ඉක්මනින් ආයෙ දරුවෙක් හදන්න පුළුවන්ද?Can you try for a baby soon after a miscarriage?
නැවත නැවත ගබ්සා වුණොත් මොන පරීක්ෂණ කරන්න ඕනද?What tests are needed after repeated miscarriages?
මුල් සතිවල බබාගේ හෘද ස්පන්දනය දුර්වල නම් බෙහෙතක් තියෙනවද?Is there treatment for a weak fetal heartbeat in early pregnancy?