Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mn marry karala awruday maasa 9 k wenawa tama lamay na, husband ge report eke waradak nalu. Mage warada mokak da keyala dane na. Privet hospital ekakata geyoth hetuwa dana ganna puluwan da?

අසන ලද්දේ: Pa*** · වයස 24 · 523 views

පිළිතුර

සමහරවිට කිසිම හේතුවක් නොමැතිවත් දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන අවස්ථා තිබෙනව. මේ සඳහා පරීක්ෂණ කර බැලීමේ හැකියාව තිබෙනව.