Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

docter......, man wadiviyata path wuna kalaye sitama osap veema bohoma akramawath, maasa 7- 8k una awastha thibuna. danatath a thathwaya esemai. man me gana boho awastha wala doctersla hamu unata mata hari prathikarayakwath, prashnayata pilithurakwath labune na. man thawama avivahaka bavin prathikara kireema nusudusuda?

අසන ලද්දේ: ra*** · වයස 28 · 453 views

පිළිතුර

මාස තුනකට වඩා ඔසප්වීම ප්‍රමාද වෙන විට ඊට ප්‍රතිකාර ලබා ගැනීමට වඩාත් සුදුසුයි.