ප්‍රශ්නය
dr.mata vog docter DUINUM 50mg tablaet bonna dunna me tablet 1 mokada wenne.
පිළිතුර
මෙය ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මේරීම උත්තේජනය කරන ඖෂධයක්. වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව පමණක් භාවිතා කරන්න.