ගැබ් ගැනීමක මුල් දින කිහිපයේ ලක්ෂණ මොනවද?
What are the signs in the first few days of pregnancy?
doctor gab ganimaka palamu dina kihipaye lakshana monawada
කිසිම රෝග ලක්ෂණයකින් ගැබ් ගෙන ඇතිදැය සැක කරන්න බැහැ. නියමිත දිනට ඔසප්වීම සිදු නොවේ නම් මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?