Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමනී,නියමිත දිනට නොවී මෙන්සන්ස් හැදීම පරක්කු කිරීමට බොන බෙහෙතේ නම කුමක්ද ?ඉක්මනින් පිලිතුරක් ලබා දෙන්න.

අසන ලද්දේ: ති*** · වයස 24 · 343 views

පිළිතුර

මේ සඳහා හෝමෝන පෙති වර්ගයක් භාවිතා කල හැකියි. වෛද්‍ය උපදෙස් මත පමණක් ඖෂධ ලබා ගන්න.