Skip to main content
ප්‍රශ්නය

යෝනි තොල් කළු පැහැ වෙන්නේ ඇයි?

Why do the vaginal lips become dark?

Dr. Yoni thol kalu pehe genveemata hethu monawada? Swanvindanaya kireemen kalu wenawada?. Roma shave kireema balapanawada

අසන ලද්දේ: Th*** · වයස 22

නැහැ. මෙය සාමාන්‍ය තත්වයක්. මෙයට රෝම ඉවත් කිරීම හෝ ස්වයංවින්දය බලපාන්නේ නැහැ.