Skip to main content
ප්‍රශ්නය

ඉස්සෝ වගේ උෂ්ණ කෑම කෑවොත් ගැබ් ගන්න බැරි වෙනවද?

Does eating heaty food stop you from conceiving?

Dr.babek consive wena aka kerehi api kana kama bima anuwa wenas wenna puluwanda.ushna adika kama isso wage dewal kawot .babala concive wenne nadda ?

අසන ලද්දේ: Je*** · වයස 28

නැහැ. ගැබ් ගැනීමට මෙවැනි ආහාර වලින් බලපෑමක් වෙන්නේ නැහැ.