නම: Ma*** | වයස: 31
ගැටළුව

ඩොක්ටර් මුල්ම කාලෙදි අතිවෙන බඩේ කැක්කුම සාමාන්‍ය දෙයක්ද ? හැමදාම සතියක් තිස්සෙ හවස් වරුවෙදි බඩේ කැක්කුමක් තියෙනවා මට .රුධිර වහනයක් නෑ..මා ගර්භනීබව දැනගත්තා පමණයි . මෙය මගේ දෙවෙනි අවස්ථාව . මීට මාස 6 කට පෙර මිස්කරේජ් වුණා .ඒ නිසා භයයි ..

පිළිතුර


ඔව්. බොහෝවිට මෙය සාමාන්‍ය තත්වයක්. දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කරවා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)