Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr...obathuma mita kalin man ahapu praahna walatath pilithuru laba di thiyenawa..oba thumata thanks...Dr...man denata sathi 10ka gebiniyak..namuth mata thamath kama aruchiyakwath wamane yanewath na...meya samanaya thathwayakda....pilithurak laba denda dr...

අසන ලද්දේ: Ru*** · වයස 27 · 381 views

පිළිතුර

ඔව් මෙය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන කලබල විය යුතු නැහැ