Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Docter man sathi 21ka gabiniyak. Man baba labenna athul wenna hithan inne mage ammage gam palathe. Man channel karapu VOG docter kiwwe sathi 36n gedara giyata kamak na kiyala. 200km yanna oni man ape gedara. Kiyanna puluwanida docter man koi kaleda yanna ona kiyala.thawa punchi udawwak docter mata hospital ekata geniyanna ona badu list ekath denna puluwanida.

අසන ලද්දේ: Is*** · වයස 26 · 539 views

පිළිතුර

ඔබ දරු ප්‍රසූතියට යාමට බලාපොරොත්තු වෙන රෝහලේ සායනයට කලින් සහභාගිවී උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි. රෝහලෙන් අවශ්‍ය බඩු ලයිස්තුව ලබා ගත හැකියි.