Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ අක්මාව කන්න හොඳද?

Is it safe to eat liver during pregnancy?

Dr. Den mata masa 6 k wenawa. Mamait bonna, pikadu kanna hoda nedda. Mamait biwwama muthra hoda neti wenawada.

අසන ලද්දේ: Ha*** · වයස 29

මේවා අත්‍යවශ්‍ය නැහැ. පීකුදු වල විෂ සහ විටමින් ඒ අධික ලෙස තිබිය හැකි නිසා එමගින් දරුගැබට මුල් මාස කිහිපයේදී හානිවිය හැකියි.