මාස කිහිපයක් ඔසප් වීම හරියට නොවී ලේ යන්නේ ඇයි?
Why does blood come when periods are not proper?
Doctor Mage masika osap wima masa 4 ka Sita hari akarawa sidu une natha....namuth rudeera kata pitawenawa....a kamak nisada????
මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. දිගටම පවතීනම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?