Skip to main content
ප්‍රශ්නය

දෙන්නාගේම ලේ වර්ගය O+ නම් බබාට ප්‍රශ්නයක්ද?

If both parents are O+, is that a problem for the baby?

Dr. Mage blood vargaya O+ ,husbandge O+ meya babata getaluwak weida. Thankyou..

අසන ලද්දේ: Ha*** · වයස 29

නැහැ. මින් බබාට ගැටළුවක් වෙන්නේ නැහැ.