Diane පෙති නැවැත්තූ පසු මාස 9ක් ඔසප් නැති නම් කුමක් කරන්නද?
No period for months after stopping Diane 35 — what to do?
Doctor man big girl kenek un dawase idan mata menaes hadenne masa 2ta wage sarayak. Mn aekata beheth gattama mawa godak mahath una. Passe mn a beheth nawattuwata lede hoda une na. Mn wena doctor kenek gen ayeth beheth gatta. Eya dunne diane 35 tablet eka. Aeka mn biwwa aurudda withara aeka bonakan hadenawa. Aeth ewa bonna hoda na kiyala kattiya kiyana nisa aeka nawattuwa. Dn mata masa 9kin withara menses hadune na. Sinhala beheth kara. Mona dekinwath hari giye na. Dn mage muneth rathupatata podi pimples awith ageth rathu pata lapa thiyenawa. Doctor me nisa mn godak manasikawa watila inne. Mage barath wadi wela. Mekat wisadumak denna
මේ සඳහා පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍යයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?