ගර්භාෂයේ ගෙඩියක් තියෙද්දී ඩිම්බ මෝරන පෙති වැඩ කරයිද?
Will ovulation tablets work if there is a lump in the womb?
Dr.mama marry krala 6 yrs venawa.kisima birthcontrol akak use kre ne .api babek balapirothuwen niyamitha date valadi akathu una .tawama pramada nisa dr kenek meet una .dr scan test kara.mage woomb ake podi gatithak tiyenawa kiuwa .ath beheth dunne na.sergeri akak kranna wei kiuwa.namuth mama sergari aka kare ne.nawatha api 6 mnts valin pasu navathath dr kenek hamuuna a dr scan text akak kra mage dimba morala madi kiyala next period valin passe ganna ovafin tablts dunna.dr mata danaganna awashya mata kalin dr kiuwa tathwaya tawamath pavathinawada?mema beheth ganimen pasuva consive venawada? Thank you.
මෙය හරියටම දැන ගැනීමට නැවත ස්කෑන් පරීක්ෂණයක් අවශ්යයි. කිසිම ප්රතිකාර ක්රමයක් 100%ක් සාර්ථක නැහැ. වෛද්ය උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?