Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor,mage wife pragnet wela masa 3kin wash karanna una...e de karala masa 3k gevila iwarai.den api ayeth daruwek balaporothuwen inne..wifeta december 4 thamai awasan wathawata mensas une...ada january 9 nisa api urin ekak check kala.eka negative kiyala lebu ne..meya geb genimak nam eya hariyatama dena ganna puluwan wenna kawadda? Netinam api vog doctor kenek gamuwenna onida?..obatuma karana mema sewawata bohoma sthutiwantha wemi...obatumata theruwansaranai!!!!!!

අසන ලද්දේ: Ch*** · වයස 28 · 523 views

පිළිතුර

නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බැලිය හැකියි. ඔබට තවමත් මුත්‍රා පරීක්ෂාව නෙගටිව් නම් මෙය ගැබ් ගැනීමක් වීමට ඇති හැකියාව අඩුයි.