Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Daruwaku sedemat hodama dawasa kumakda(mensass sedunu pasu)

අසන ලද්දේ: Sa*** · වයස 24 · 630 views

පිළිතුර

සරු කාලය ඔබේ ඔසප් චක්‍රයේ දින ගනන අනුව වෙනස් වෙනව. දින 28කට වරක් ඔසප්වීම සිදු වේ නම් ඔසප්වීමෙන් දින 12ත් 16ත් අතර කාල සරු කාලය ලෙස සලකන්න පුළුවන්.