බබාගේ චලන මවට දැනෙන්නේ සති කීයකින්ද?
At how many weeks does a mother feel the baby move?
Dr.mata dan sathi 19 ki.me mage palaweni baba.mata danaganna oni babage chalanayan danenne sathi kiyenda?kohomada chalanayan mawata danenne.
සාමාන්යයෙන් සති 20ක් පමණ වෙන විට මවට චලන දැනෙනව. එය දැනෙන ආකාරය විවිධ නිසා ඔබට අත්දැකීමනේ පමණක් එය වටහා ගත හැකි වෙන්නෙ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?