ස්කෑන් එකෙන් බබා පිරිමිද ගැහැණුද කියන්නේ සති කීයේදීද?
From how many weeks can a scan tell the baby's sex?
Docter pregnant wela sathi kiyakata pasuwada scan ekakin duwekda puthekda yai danaganne? Thank u sir
සාමාන්‍යයෙන් සති 20දී කරන ස්කෑන් පරීක්ෂණයෙන් මේ බව දැන ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?