ඩිම්බ මෝරන්නේ එක පැත්තක නම් ගැබ් ගැනීමට බලපායිද?
Does the side the egg comes from matter for conceiving?
Dr.adaa mage 12 day scan eka baluwamaaa eggs 2 k thibbaaa 15.7 14.8kaa right side eke namuth 14 Weni dawase enna kiuwaaa nawatha scan ekata eggs thiyennaa onaa Left side ekeda? Mata me ganaaa pahadili kirimak karanna thank u DR.
ඩිම්බ පිටවීමට මීට වඩා විශාල විය යුතුයි. නැවත පරීක්ෂා කරන්නේ ඒ නිසයි. ගැබ් ගැනීමට ඩිම්බ පිටවෙන පැත්තේ බලපෑමක් නැහැ
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?