නම: S *** | වයස: 28
ගැටළුව

Docter mn den marry karala mass 6I. Mata wedi wiya peminunata passema mensus hedune ne. Mn hospital kihipayakinma test kala.doctersla kiyanawa mage garbashaya ne. Pelopiya nala ne kiyala dimba kosha hodata tiyenawa kiyala. Mn merry kalata lingikawa ekata wenna amarui. Docter kiwwa eka oparetion 1n hadanna oni kiyala. Yoni margaya pihitala ne kiyala. Ehema wenawada docter. Mata kawadawath babek hada ganna berida. Eka hospital ekakin behet dunna garbashaya wedenna. Eka scan eket hodata tibuna. Eth docter mata daruwo ne kiyala hemoma kiyanawa. Ekata wisadumak nethida. Godak pin docter mata me prasne wisada dunnot

පිළිතුර


නිවැරදි පිළිතුරක් දීමට ඔබේ පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර බැලිය යුතුයි. ගර්භාෂය පිහිටා නැති නම් ඔබට ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. ඔබේ ඩිම්බ කෝෂවලින් ඩිම්බ ලබා ලබා ගත හැකි නම් ඒවා සැමියාගේ ශුක්‍රාණු සමග එක් කර නල දරුවෙකු සදා වෙනත් කාන්තාවකගේ ගර්භාෂයේ වැඩීමට සැලැස්විය හැකියි.
යෝනි මාර්ගය සැත්කමක් මගින් සකස්කිරීමට හැකියාව තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)