මුත්රා වාර්තාවකින් ගැබ් ගෙන ඇතිදැයි දැනගන්න පුළුවන්ද?
Can a urine full report show whether you are pregnant?
Dr.mn upat palana peti bonawa.namut amataka wee magahareemak una.me mase mata mensus eka dawasen hoda una.mata una haduna.blod saha urine chek karama kiuwa virus unak kiyala.tama mata me mase mensus uneth ne.adika lesa oluwa kakkumak pawatinawa mata.adika hisaradaya prednant weeme lakshanayak wenna puluwanda? Urine full riport ekakin prednant bawa danaganna puluwanda.
බැහැ. ගර්භණී දැය සැකයක් ඇතිනම් ඒ සඳහා වෙනම මුත්රා පරීක්ෂණයක් කල යුතුයි
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?