ප්‍රශ්නය
dear dr.mama pregnant wela 5months wenawa.mama denata mom cal & fefol kiyana tablate dekama gannawa.ita amatarawa mama udeta mama plus wage milk ekak drink karata kamak nedda.
පිළිතුර
ඉන් හානියක් වෙන්නේ නැති මුත් එවැනි කිරි වර්ග ගැනීම අත්‍යවශ්‍ය නැහැ.