Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමනී ,,නියමිත දිනට මෙන්සන්ස් හෑදීම පරක්කු කිරීමට ගන්නා බෙහෙතේ නම කුමක්ද ? එසේ කිරීම සුදුසුද ? එම බෙහෙත්වල අහිතකර බලපෑමක් තිබේද ? අතුරු ආබාධ තිබේද ?

අසන ලද්දේ: ති*** · වයස 24 · 627 views

පිළිතුර

මේ සඳහ හෝමෝන ඖෂධ භාවිතා කල හැකියි. ඉන් දරුණු අතුරු ආබාධ ඇතිවෙන්නෙ නැහැ. නමුත් මෙය ලබා ගත යුත්තේ වෛද්‍ය වරයෙකුගේ නිර්දේශය මත පමණයි.