Skip to main content
ප්‍රශ්නය

දින 74ක් ඔසප් නැතුව ටෙස්ට් නෙගටිව් නම් ඒ මොන තත්වයක්ද?

No period for months and a negative test — what is it?

Dr..mata ada wana wita menses novi diba 74i.man deparak check kala negative.anthimatama check kale December 28 wenida.man daruwek balaporoththuwen inne.meya kumana thathwayak wiya hekida?

අසන ලද්දේ: Wi*** · වයස 25

ඔසප්වීම ප්‍රමාද වීමට විවිධ හේතු බලපාන්න පුළුවන්. නැවතත් මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.