නම: Ma*** | වයස: 25
ගැටළුව

doctor mn 38weeks pregnt.mata kalin idanma sudayama thibuna.vog beth dunnama adu wela thibune.dn dawas 4k vithara idan muthra pradeshaya theth wenawa.dawasata 4serayk vithra.eka samanyaida doctor mata wena amaruwak thawama ne

පිළිතුර


රෝහලට ගොස් පරීක්ෂා කරවා ගන්න. පරීක්ෂාවකින් තොරව මෙයට පිළිතුරු ලබා දීම අපහසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)