Skip to main content
ප්‍රශ්නය

සති 38දී යටි ඇඳුම තෙත් වෙනවා නම් සාමාන්‍යද?

Wetness a few times a day at 38 weeks — is that normal?

doctor mn 38weeks pregnt.mata kalin idanma sudayama thibuna.vog beth dunnama adu wela thibune.dn dawas 4k vithara idan muthra pradeshaya theth wenawa.dawasata 4serayk vithra.eka samanyaida doctor mata wena amaruwak thawama ne

අසන ලද්දේ: Ma*** · වයස 25

රෝහලට ගොස් පරීක්ෂා කරවා ගන්න. පරීක්ෂාවකින් තොරව මෙයට පිළිතුරු ලබා දීම අපහසුයි.