Skip to main content
ප්‍රශ්නය

IUI එකකදී කරන්නේ මොකක්ද?

What is done in an IUI?

doctor.lui ekak karanawe kiyanna mokadda.ekan mokadda karanna.eka pehadili karalenna sir.thanx

අසන ලද්දේ: ma*** · වයස 30

ශුක්‍රාණු රසායනාගාරය තුල තේරීමට ලක්කර ගර්භාෂය තුලට සිහින් නාලයක් ආධාරයෙන් තැන්පත් කිරීම මෙහිදී සිදු වෙන්නේ.