අවුරුදු තුනක් ඔසප් වීම නැතුව බබෙක් හදාගන්න පුළුවන්ද?
Periods stopped for years — can you still have a baby?
13 years daruwek innawa. Uthsaha kalath wena daruwan natha.periods nathara wela awurudu 3 k wenawa.vog la baluwath sahanayak natha.wisadumak denna .honda vog kenekge prathikara awasyai.thanks
ඔබේ හෝමෝන ක්රියාකාරිත්වය සාමාන්ය දැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්යයි. පරීක්ෂණ වල ප්රතිඵල වලට අනුව සුදුසු ප්රතිකාර තීරණය කල යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?