Skip to main content
ප්‍රශ්නය

ඔසප් වෙන දවස්වල ලැපරොස්කොපි පරීක්ෂණය කරන්න පුළුවන්ද?

Can a laparoscopy be done while you are on your period?

වෛද්‍යතුමනී ,මෙන්සන්ස් හෑදී තිබෙන දවස්වල Laparoscopy Test එක කල හැකිද? මෙන්සන්ස් හැදීම එයට බාධාවක්ද ?එසේ උනොත් එම පරීක්ෂණයේ ප්‍රතිඵල අසාර්ථකද? ඉක්මනින් පිලිතුරක් අපේක්ෂා කරමී

අසන ලද්දේ: ති*** · වයස 24

සමහර පරීක්ෂණ සඳහා ඔසප්වීම බාධාවක් වෙනව. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න