Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මා මාස 7ක ගැබිණියක්මි. මට ඇති ගැටලුව නම් මාගේ පියයුරු නිසි පරිදි වැඩී ඇති නමුත් තන පුඩු ඇතුලට ගිලා බැස තිබීමයි. ඒවා ඉතා කුඩා අතර දරුවාට කිරි දීමට නොහැකි තත්වයක් උදාවේදෝයි බියක් මේ නිසා මා තුළපවතී. මා කුමක් කළ යුතුද කාරුණිකව පවසන්න

අසන ලද්දේ: la*** · වයස 30 · 510 views

පිළිතුර

වහාම ඔබේ පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න. මෙය නිවැරදි කර ගැනීමට අවශ්‍ය උපදෙස් ඇයගෙන් ලබා ගන්න පුළුවන්.