Skip to main content
ප්‍රශ්නය

මුඛ සංසර්ගයෙන් HIV බෝ වෙන්න පුළුවන්ද?

Can HIV be passed on through oral sex?

hiv asaditha kaanthawak samaga muka sansargaye ho yoniya muka sansargaye yeduwoth hiv asadanaya wenawaada.(lingika awayawa wala hiv asadithayekge kela geunoth ho hiv asadithayekge yoniya sibeema)

අසන ලද්දේ: yo*** · වයස 25

ඔව්. මේ සඳහා සුළු අවදානමක් තිබෙනව.