Skip to main content
ප්‍රශ්නය

නියමිත දිනය පසු වූ පසු පෙති වලින් ඔසප් වීම කල් දාන්න හැකිද?

Can tablets postpone a period once it is already due?

Dr.. mata periods hadenna thibune 1 wenida.eth thama hadune ne.mata eka me mase 13,14 pahu wenakal parakku karaganna puluwan weida tablet walin. Puluwan nam kopamana kal bonna oneda. Apita pharmacy eken ganna berida..neweththuwama perioda nomal wenwada. Thank u doctor ...

අසන ලද්දේ: Ma*** · වයස 25

බැහැ. මේ සඳහා දැන් ඖෂධ ලබා ගැනීමට ප්‍රමාද වැඩියි. වෛද්‍ය උපදෙස් මත පමණක් ඖෂධ ලබා ගන්න.