NT අගය වැඩි නම් කරන පරීක්ෂණයෙන් බබා නිරෝගීදැයි කියයිද?
Does amniocentesis confirm the baby is healthy after a high NT?
mage sathi 13 US eka kala 11 iye .ethakota Dr kiwwa babage NT 2.9 kiyala. test ekak karanna ona kiyala.eka amniocentesis kiyana test eka kiyala. mata e test eka thiyenne 7th February wala.mata danaganna ona Dr mata e test eken mage baba Nirogida kiyala hatiyatama kiyanawada kiyala.mama NT test eka kiyanne mokadda kiyanawath danne na.mama badata prashnayk wei kiyala godak bayen inne doctor
.
මෙම පරීක්ෂණයට භාජනය වීම තමයි සුදුසු. එම පරීක්ෂණය මගින් දරුවාගේ අසාමාන්‍යතාවයක් ඇතිනම් හඳුනා ගැනීමට හැකි වෙනව. නමුත් එය සාමාන්‍ය නම් එමගින් දරුවා 100% නිරෝගී බව තහවුරු කරන්න අපහසුයි. මෙම පරීක්ෂණය නිසා ගබ්සාවක් සිදුවීමට ඉතාමත් සුළු අවදානමක් තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?