ඩිම්බ කෝෂවල වතුර බුබුළු නම් ගැබ් ගන්න පුළුවන්ද?
Can you conceive with polycystic ovaries and late periods?
doctor mn marry krala masa1k wenawa ath mata babek neh.mats osap masseta enny neh masa 4 ,5 parakku wenawa.mn marry kranna issella idala balapana gataluwak.mn scan kra dimba kosay wathura bibibily kiuwa .mats mekata visadumak denna doctor.mn kumakda kalauthhay
මේ සඳහා ඖෂධ ප්‍රතිකාර තිබෙනව. වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගැනීමෙන් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්‍රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?